Open Two Links
ACP දේව් ආම්බ්‍රේ කියන්නෙ මුම්බායි පොලිසියේ නිලධාරියෙක්. එයාට අනතුරක් වෙලා මතකය අඩු වෙනවා. ඒ අනතුරට කලින් එයා තමන්ගෙ යාළුවෙක් වන ACP රෝහන් ඩි’සිල්වාගෙ ඝාතනය විසඳලා තියෙනවා කියලා එයාගෙ මස්සිනා වන DCP ෆර්හාන් ඛාන්ට කියනවා. ඒත් ඒක කියන්න කලින් අනතුර වෙනවා. පස්සෙ දේව් ආයෙමත් ඒ කේස් එක විසඳන්න යනවා..