Open Two Links
කතාව ගැන කිව්වොත් මේ කතාවේ ප්‍රධාන චරිතය වෙන්නේ ඇමරිකානු ජනාධිපතිවරිය..ඉතින් ඇය අලුත ඩිජිටල් මුදල් ඒකකයක් යෝජනාවක් එක්ක දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන G20 සමුළුවට සහභාගි වෙන්න යනවා..ඉතින් මේ සමුළුවට ලොව පුරා ලෝක නායකයෝ රැසක් එනවා.. මේ වෙලාවෙදි ඉතින් මේ ලෝක නායකයෝ සේරම හවස සමුලුවට කලින් සමූහ ඡායාරූපයකට පෙනී ඉන්න ලෑස්තිවෙන කොටම නොසිතූ විදියට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වෙලා ඒ ත්‍රස්ත කණ්ඩායම විසින් මේ ලෝක නායකයෝ හැමෝවම ප්‍රාණ ඇපේට අරගන්නවා.. දැන් මේක ලෝක අර්ඹුදයක් බවට පත්වෙලා තියෙන්නේ..මොකද ලෝකේ බලවත්ම රාජ්‍ය වල රාජ්‍ය නායකයෝ සේරම මෙතන ප්‍රාණ ඇපකාරයෝ වෙලා තමයි ඉන්නේ..ඉතින් මේ කතාවෙදි,
ඇමරිකානු ජනාධිපතියවරිය කොහොමද මේකට සම්බන්ධ වෙන්නේ..?
එයා කොහොමද මේ ප්‍රහාරය නවත්තන්න සම්බන්ධ වෙන්නේ..?
ඇයි මේ ත්‍රස්ත ප්‍රහාරය එල්ලවෙන්නේ?
කවුද මේක මෙහෙය වන්නේ ?
කියන ප්‍රශ්න සේරටම උත්තර දැනගන්නම් ඔයාලට මේ චිත්‍රපටය නරඹන්නම වෙනවා..