Kingston (2025) Sinhala Subtitles | “මහා මුහුදේ ඛේදවාචකය” | සිංහල උපසිරැසි සමඟ

 

Kingston (2025) Sinhala Subtitles

Open Two Links

Kingston (2025) Sinhala Subtitles

Kingston (2025) Sinhala Subtitles ගොඩක් අය ආස කරන Crime, Thriller, Horror, Fantasy, Adventure ශානරයේ ෆිලුමක්

එක්තරා ධීවරයෝ පිරිසක් වටා තමයි කතාව යන්නෙ… එයාලට මුහුදු යෑම රජයෙන් තහනම් කරලා තියෙන්නේ.. ඇත්තටම ඒකට හේතුව මුහුදේ සිද්දවෙන අභිරහස් මිනී මැරුම්.. මාළු අල්ලන්න මුහුදට යන හැමෝම ආපහු ගොඩට එන්නෙ මළ මිනී විදියට.. ඒකට හේතුව, එක්තරා කාලයක ඒ ගමේ මිනිස්සු විසින් කරන මිනී මැරුමක්.. ඒ මැරෙන පුද්ගලයා ගමට කරන ශාපයක්.. අනික ගම බේරගන්න ඕන නිසා මේ මිනිය එයාල තැන්පත් කරන්නේ මහ මුහුදේ.. ඒ නිසා මේ හොල්මන් අවතාර සිද්දි සේරම සිද්ද වෙන්නෙ මුහුදේ…

ඒත් මේ කතා මොකුත් විශ්වාස නොකර හිතුවක්කාර “කින්ග්” මුහුදට යනවා එයාගේ යාලුවෝ කට්ටියත් එක්ක.. මෙයාට මුහුදෙදි මුහුණ දෙන්න වෙන සිද්දි නම් ගොඩක් භයානකයි…

ඇත්තටම මේ මුහුදේ වෙන්නෙ මොනවද?
ගමේ අය කරපු මිනී මැරුම මොකක්ද?
කව්ද ගමට ශාප කරන්නේ?