Rekhachithram (2025) Sinhala Subtitles | “හෙළිදරව්ව” | සිංහල උපසිරැසි සමඟ

 


Open Two Links සමාජ මාධ්‍යයේ ප්‍රසිද්ද රාජන්ද්‍රන් කියන පුද්ගලයා එක්තරා මිනීමැරුමක් ෆේස්බුක් ලයිව් එකකදීම හෙළිදරව් කරලා වෙඩි තියාගෙන මැරෙනවා.. එයා හෙළිදරව් කරන්නේ ඊට අවුරුදු ගානකට කලින් එයාල මරල වළදාපු ගෑනු ළමයෙක් ගැන.. ඔහු කියන විදියට ඒ ගෑනු ලමයව වළදාල තියෙන්නේ එයා මැරෙන තැනමයි.. ඒ මිනීමරුමට සම්බන්ද අයවත් එයා හෙළි කරලා තමයි මැරෙන්නේ.. මේ පරීක්ෂණය බාර වෙන්නෙ විවේක් කියන පොලිස් නිලධාරියට.. රාජෙන්ද්‍රන් මැරුණ තැන පහුවදාම ඔහු හාරන්න පටන් ගන්නවා.. මෙන්න එතන ඇටසැකිල්ලක්.. ඒත් එක්කම ගෑනු ළමයෙක්ගේ කකුලේ දාන පා සලබක්..?? මෙතනින් තමයි මේ සුපිරිය පටන් ගන්නෙ.. rekhachithram,rekhachithram malayalam movie,rekhachithram trailer,rekhachithram movie,rekhachithram movie review,rekhachithram malayalam movie trailer,rekhachithram movie malayalam,rekhachithram movie trailer,asif ali rekhachithram trailer,rekhachithram malayalam trailer,rekhachithram review,rekhachithram full movie,rekhachithram movie trailer malayalam,rekhachithram trailer malayalam,asif ali rekhachithram movie trailer,anaswara rajan rekhachithram trailer